Friday, August 6, 2010



"කඩතුරාව මගේ ඇසින් "


ජයගන්න ජීවිතය
පිවිසෙන්න ඉදිරියට
දකින්න ලොව "කඩතුරාව" හැර
අනාගතය ඔබ අතය
දිරි දෙන්න වැඩ ගන්න
කාළය අපමණය
සහශ්‍රයෙන් එපිටට
මෙපිට සිට දකින්නට
ලොව දියුණු වී ඇත.
අප නැවතී ඇයි ද.........!!!
"කඩතුරාව"..........බාධාවක්ද...?
විවර කිරීම ඔබ අතය.
මෙලෙසින් "කඩතුරාව",
මේ ඔබගෙත් මගෙත් කාළයයි.

No comments:

Post a Comment