බුදු දහමින් පෝෂණය වූ ලක් මෑණියන්ට බුදු දහමෙන් ලද දායා ද අපමණය. මේ එවන් වූ අපුර්ව දායාද කිහිපයකි. අපට අපේ කම කියාපාන බුදු දහමේ අපූර්ව වූ දායාද අපමණ ය.
පරිසරය සුන්දරය. මල් යනු එහි සුන්දරත්වය දෙගුණ තෙගුණ කරන්නකි. මල් මෙන් ලෝකයතු මිනිසුනුත් ලස්සන වේ නම් එදාට අප ලොව ලස්සන තවත් වැඩිවනු ඇත.
අප හා පරිසරය අතර ඇත්තේ සමීප සම්බන්ධතාවයකි. මනරම් දිය ඇළි අප රටතුල බොහෝමයක් පිහිටා ඇත. ලක් මෑණියන්ම මෙය ද අපූර්ව වූ සම්පතකි.
මිනිසා මෙන්ම සතුන්ට ද ලෝකයේ වාසය කිරීමට අයිතියක් ඇත. මිනිසා මෙන්ම සතුන් ද අපට මා හැඟි වස්තුවක් වග නොරහසකි. වන සතුන් ද පරිසරයට ගෙන දෙන්නේ පුදුම අපූර්වත්වයකි. ඔවුන් රැක ගැනීම අපගේ යුතුකම හා වගකීම වේ.
ගොඩබිම මෙන්ම ජලය ද අපට මා හැඟි වස්තුවකි. මුහුද යනු බොහෝ රටවක් වලට පොදු වූ සම්පතකි. මුහුදු පත්ලත් ගොඩබිම මෙන් සුන්දර වග ඔබ දන්නවා ද?