Sunday, August 29, 2010
Saturday, August 28, 2010
Friday, August 27, 2010
Saturday, August 7, 2010
"අඳුර....!!!"
අසත්‍ය සත්‍යවී,
හොඳ ගුණ නුගුණ ලෙස
යහපතට බැනවැ දී
මිනිස් සම්පත අඳුරු කතරක
බව තරණය
දිගුය.......... අපහසුය.
දැන දැනත් පහන් සිල්
දැල් වෙනා එළිය දැක
නොදැන එය විපත ලෙස
යහපතට නිගා කොට
සසර දුක දිගු කරන පළගැටියන්
අපමණය......!
දකින්න ලොව මනස විවෘතව
මසැසින් නොව මනසින්ම,
අඳුර දැනේනම්
එන්න අඳුරෙන් එළියට
හැකිය ඔබ හට
සිත දැඩිව.....!!!
Friday, August 6, 2010
ප්‍රෙහෙළිකා අංක 01
1. මි | 2. ත | |||||
3. | 5. | |||||
4. | ||||||
ට් | 6. | 7. ත | ||||
්‍ය | ||||||
6. පි | ||||||
9. |
01. ලෝකය මේ නමින් ද හඳුන්වයි.
02. විනාඩියකට මේවා 60ක් පමණ ඇත.
03. බොහෝ අය ප්‍රීතිය සමරන්නට යොදාගනී.
04. ඉන්දියාවේ උතුම් කොට සලකන සත්වයෙකි.
05. ආහාර රසවත් කිරීමට යොදා ගනී.
06. මුහුණ යන්නට සමාන පදයකි.
07. මිනිසාගේ අභ්‍යන්තර සිරුර ආරක්ෂා කරගන්නේ මේ මඟිනි.
08. මරණය කෙළවර වන්නේ මේ තුල මිහිදන් කරීමෙන් පසුවය.
09. විෂඝෝර සර්පයෙකි.
පහළට
01. ලෝකයේ දියුණුම සත්වයා ලෙස හඳුන්වයි.
02. පණිවිඩ හුවමාරුවේ දී අත්‍යාවශ්‍ය වේ.
03. 'වැරදි' යන්නට සමාන අරුත දෙන පදයකි.
04. අකාශ වස්තූන් මේ හේතුව නිසා විනාශ වීමට ලක්වෙයි.
05. සිතේ මවාගන්නා රූපය මේ නම් වේ.
06. තාත්තා යන්නට සමාන අරුත ගෙන දෙයි.
07.ගවයන් යොදා ගනිමින් සිදුකරන මෙම ගමන මේ නමින් හඳුන්වයි.
08. මේවා පානය කිරීම නිසා මරුමුවට පත්වෙයි.
Wednesday, August 4, 2010
ප්‍රෙහෙළිකා අංක 02
1. බ | ක | 5. | ||||
2. | ||||||
ර | ධා | |||||
4.ව | 6. | |||||
3. | ය | |||||
5. |
1. ලංකාවේ උසම දිය ඇල්ල මේ නමින් හඳුන්වයි.
2. බොහෝ පණිවුඩ මේ ඔස්සේ හුවමාරු වෙයි.
3. නින්දට යාමේදී අත්යායවශ්ය අවශ්ය් වෙයි.
4. වනාන්තර වල සැරි සැරීමේ දී මොවුන් ගෙන් ප්ර වේශම් විය යුතුය.
5. “කදිම” යන අරුත ගෙනදෙයි.
6. සියලු ජීවීන් මේ යටතට ගැනේ.
පහළට
1. ආත්ම භවයකින් මිදී තවත් ආත්ම භවයකට ගමන් කිරීම.
2. අභියෝග ජයගැනීම මේ නම් වේ.
3. අහස යන්නට සමාන අරුත් ගෙන දෙයි.
4. කැළය යන්නට සමාන පදයකි.
5. මෙය හේමමාලා කුමරිය සහ දන්ත කුමරු විසින් ශ්රී. ලංකාවට රැගෙන එන ලදි.
6. වර්ෂයකට මේවා 52ක් පමණ ඇත.
Monday, August 2, 2010
"සිතිවිලි"
හිතන්න ලොවක් තැනී ඇත්තේ කෙසේද,
හිතන්න මිනිසා බිහිවන්නට ඇත්තේ කෙසේද,
එසේ නම්,
දකින්න ලොවක ඉදිරිය පියවර කිහිපයක් ඈතින්,
දිනන්න මිහිමඩලේ අනාගතය,
දිරිදෙමින් වැඩෙන්නට පුංචි අංකුරයන්.
Subscribe to:
Posts (Atom)